Visses Creative Solution

+94 715 331104 info@visses.com

Menu

Sri Sadaham Padanama

Sri Sadaham Padanama

bavana-org

Sri Sadaham Padanama

පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන් යනු ත්‍රිපිඨක ධර්මය පිලිබදවත්, බුදු දහමේ සදහන් සමථ විදර්ශනා භාවනා ක්‍රම පිලිබදවත්, ආගමික ඉතිහාසයත් පිලිබදවත් හසල දැණුමක් ඇති, බුදුරජාණන් වහන්සේ වදාල ශ්‍රීසද්ධර්මය ඒ අයුරින්ම සාමාන්‍ය ජනයාට වැටහෙන අයුරින් දේශනා කිරීමේ සහජ හැකියාවක් ඇති හිමි නමකි.  කුඩා කල පටන්ම ආරණ්‍ය සේනාසන ඇසුරු කරමින්, දහම් පොත්පත් කියවමින් දහම් දැනුම එක් රැස්කල කෑගල්ල ප්‍රදේශයේ උපන් මේ දරුවා තරුණ වයසට පැමිණෙත්ම තමන් කැලණිය විශ්ව විද්‍යාලයේ හදාරමින් සිටි කලමණාකරන උපාධිය පවා අතහැර සසුන් ගතවිය.


Pre-made Skins

Here you can see the pre-made skins for Vertikal. Vertikal is a true high quality and clean multi-purpose theme which will fit for any business and websites.

Please take a look at these demos. We believe Vertikal will suit for you and you will love it as much as we do...

Pre-made skins